
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටහේන 16 වන පටුමගේ දි ඊයේ රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කල පුද්ගලයා මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ කොළබ 13, 17 වන පටුමග පදිංචිව සිටි එල් ඩබ්ලිව් ඒ බුද්ධික ප්‍රනාන්දු 41 නැමැත්තාය.
සුඛෝභෝගී මෝටර් රථයකින් පැමිණි පිරිසක් පසුපස එලවා ගොස් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වීය.
පලනි රිමෝෂන්ගේ පාර්ශවයේ විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා මීට පෙර සිදුවූ ඝාතනයකට යතුරුපැදියක් ලබාදීම සම්බන්ධයෙන් වූ සැකයක් මත මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
356
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2155
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොටහේනේදී වෙඩි කැ පුද්ගලයා මරුට
රනේ Saturday, 08 November 2025 01:52 PM
අපේ රට තිබූ තැන තවමත් හිතාගත නොහැකියි.